නව වාර්තාවක් ගොනු කරන්න. |
දැනට පවතින වාර්තාවක් පිළිබඳව විමසා බලන්න |
|
ලෝක ව්‍යාප්ත සංවිධාන සඳහා නිර්නාමික, රහස්‍ය සෘජු දුරකථන සේවා සපයයි.
NAVEX හි අරමුණ වන්නේ, ඔබගේ අනන්‍යතාවය සහ රහස්‍යභාවය රැකගනිමින්, අසදාචාරාත්මක හෝ නීති විරෝධී ක්‍රියාකාරකම්වලට අදාළ ගැටලු සහ කනස්සල්ලන් සංවිධානයක කළමනාකරණයට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට ආරක්ෂිතව සහ අවංකව දැනුම් දීමට ඔබට හැකි බව සහතික කිරීමයි. අප වෙහෙස දරන්නේ වාර්තා වන ප්‍රශ්න සහ කාරණා හැකි තරම් සෘජු සහ පැහැදිලි කිරීමටයි. සෑම පියවරකදීම ඔබගේ රහස්‍යභාවය සහ නිර්නාමිකබව පවත්වා ගනිමින් ක්‍රියාවලිය සිදු කිරීමට පහත වෙබ් පිටු මගින් ඔබට මග පෙන්වනු ඇත. ඔබගේ වාර්තාව ඉදිරිපත් කිරීමට පහත පියවර අනුගමනය කරන්න:
ඔබගේ වාර්තාව යොමු කිරීමෙන් පසු, ඔබට වාර්තාකරණ යතුරක් ලබා දෙනු ඇත. එම වාර්තාකරණ යතුරෙන් සහ ඔබගේ මුරපදයෙන් ඔබගේ වාර්තාව පිළිබඳව පසුව විමසා බැලිය හැක. |
|